මේ දුරකථන අංකය ගැන ඔබත් අදම දැනුවත්වන්න..! වහාම අමතන්න..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Deshabandu Tennakoon
By Sewvandhi
අද (02) දින යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම සිදුකළේය.
ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එලෙස හඳුන්වාදුන් දුරකතන අංකය 071 859 88 00 වන අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර ඇත.
මෙම දුරකථන අංකය සහිත ස්ටීකර් ත්‍රිරෝද රථ වල ඇලවීම අද සිදු කෙරිණි.