තවත් ප්‍රදේශයක කුඩ්ඩන් කුඩු කළ යුක්තිය මෙහෙයුම - පරීක්ෂාවලදී හමුවූ නොසිතූ දේ..දර්ශන සහිතයි - (VIDEO)
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka Police Investigation
Ministry of Defense Sri Lanka
By Sewvandhi
යුක්තියේ මෙහෙයුම 21 වන දිනටත් අද දින ක්‍රියාත්මක වනවා.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ,යුක්තිය මෙහෙයුම යටතේ අද (07) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1,135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතර රැඳවුම් නියෝග යටතේ 46 දෙනෙකු රඳවා තබා ඇති අතර, 16 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
යුක්තිය මෙහෙයුමේ දර්ශන මෙතනින්..