කතකට අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් සමාජ මාධ්‍ය කළඹයි..(PHOTOS)
                                    
                    Sri Lanka
                
                                                
                    Accident
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    අමානුෂික පහරදීම දැක දැක බලාගෙන හිටපු මිනිස්සු කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියක් වාර්තාවී තිබේ.
ඇයගේ සැමියා විසින් එලෙස පහරදී ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයගේ හිස විදුලි කණුවක සහ කොන්ක්‍රීට් කොටසක ගැටීමට ඔහු උත්සාහ ගෙන තිබුණි.
අදාළ සිද්ධිය සිදුවී තිබුණේ පෙරේදා (28) මූතුර් පොලිස් වසමට අයත් කිලිවෙට්ටි ප්‍රදේශයේදීය.
ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ සිටියත් ඇයව බේරාගැනීමට මැදිහත් වෙන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
ඒ අසල සිටි පුද්ගලයෙක් එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණි.
පහරදීම සිදුකළ එම කාන්තාවගේ සැමියා ඊයේ පස්වරුව් මූතුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස එම කාන්තාවට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 

 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    