බලන්නකෝ ආදරේ.. වින්ඩි සනුක දෙන්නා එක්ක ආදරෙන් ගෙවන ආදරණීය ජීවිතේ..(PHOTOS)

Gossip Today Actors SL Actress Gossips Actress Artist
By Sithumini Sep 07, 2024 04:55 PM GMT
Report


සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ මෙරට ජනප්‍රියම ගායන ශිල්පියෙක්. ඔහු ඉතාම දක්ෂ කෙනෙක් ඒ නිසාම ඔහුගේ නම කෙටි කාලයක් තුළ ගායන ක්ශේත්‍රයේ ඉහළින්ම රදවා ගන්න ඔහු සමත් වෙනවා.

සනුකගෙ පෙරවදනක් ගීතය තවමත් ජනතාව අතර ඉතාම ජනප්‍රියවන්නේ ඒ නිසාමයි. කොහොම වුණත් වින්ඩි සනුක ආදර කතාව පටන් ගන්නෙත් ගායන ක්ෂේත්‍රයෙන්මයි.

මොකද සනුක ආදරය කරන්න තෝරගන්නේ රූකාන්ත චන්ද්‍රලේකාගේ ආදරණීය බාල දියණිය වින්ඩි ගුණතිලකවයි. ඔවුන් මේ වන විට විවාහා වෙලා ඉතාම ආදරෙන් ඉන්නවා.

මේ දෙන්නගෙම ලස්සන ගීතයක් තමයි වින්ඩිගේ හඩින් එළියට ආපු අයියෝ සාමි ගීතය.

මේ ගීතය අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් ජනප්‍රියත්වයට පත්වුණා. ඉතින් ඔවුන්ගේ කටයුතු තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.  

GalleryGalleryGalleryGallery