ඒ දෙන්නගේ ජීවිතේම දැන් ගීතයක් වගේ.. වින්ඩි සනුක දෙන්නගේ ආදරේ..(PHOTOS)
Gossip Today
SL Actress Gossips
Actress
Artist
By Sithumini
6 months ago
වින්ඩි සනුක කියලා කියන්නේ කලා ලොවේ තරු දෙකක්. සනුක වික්‍රම සිංහ කියන්නේ පෙර වදනක් වගේ ගීතයක් ඇහෙද්දිම ඔහු කව්ද කියලා කව්රුත් දන්නවා. සනුකට ආදරෙ කරන ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉන්න්වා.
ඒ වගේම තමයි වින්ඩි. එයාගේ නමත් මේ වෙද්දි හැමෝම දන්නේ අයියෝ සාමි ගීතය නිසා.
කොහොම වුණත් වින්ඩි කියන්නේ රූකාන්ත සහ චන්ද්‍රලේකාගේ ආදරණීය දියණිය. මේ දෙන්නා මේ වෙද්දි විවාහා වෙලා ආදරෙන් එයාලගෙ ජීවිතේ ගෙවමින් ඉන්නවා.
එහෙම ජීවිතේ ගෙවද්දි එයාලගේ විශේෂ අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ.
දෙන්නා ගියපු ගමනක් අතරතුර වින්ඩි සමාජ මාධ්‍යට එයාලගේ ආදරණීය ජායාරූප එක්කරලා තිබුණේ මෙන්න මේ විදියට.


