මොකක්ද මේ රට වටේම වෙන රිලවු හොයන සංඝනනය...
Adinarayana Forest Wild Life Protection And Social Welfare Development Trust
Wildfire
Department Of Wildlife
By Sithumini
මේ වන විට රට වටේම රිලා ගහනය වන අලි ගහනය පිළිබදව සංඝනනයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා.
ඒ නාමල් කරුණාරත්න මහත්මයා කියූ සත්ව සංඝනනය නිසාමයි. කොහොම වුණත් මේ සංඝනනය ගැන කතා කරද්දි බොහෝ දෙනා සතුව තිබෙන්නේ විවිධඅදහස්.
මෙය සිදු වන්නේ රටේම සත්ව ගහනය විනාඩි පහක් තුළ මැන බැලීමයි.
මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවිධ අදහස් ඉදිරිපත්කරමින් ඉන්නවා. කොහොම වුණත් විනාඩි 5 ක් තුළ තම වත්තේ සිටින සතුන ගණන ගණන් කර ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම මෙහිදි සිදුවනවා.
මේ පිළිබදව ඊයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාත් සදහන් කළා.
කොහොම වුණත් මේ සංඝනනය කෙලෙස සිදුවනවාද යන්න පිළිබදව බොහෝ දෙනා අවදානයෙන් පසුවනවා.