උසස් පෙළ විභාගයට කලින් රට පුරා කරන්න යන දේ මෙන්න..

Ministry of Education G.C.E.(A/L) Examination Dengue Prevalence in Sri Lanka Education
By Aruna Dec 27, 2023 03:03 AM GMT
Report

අධ්‍යනය පොදුසහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවයි,එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ.

"මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා.

මේ තත්ත්වය මදුරු කීටයන් වර්ධනය වීමට සුබදායක තත්ත්වයක්.

උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරනවා.

මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා..."

හෙටින් ආරම්භ වන ප්‍රධාන විභාගයේ සියලු කටයුතු සූදානම්..සියලු දරුවන්ට දැනුම්දීමක්..

හෙටින් ආරම්භ වන ප්‍රධාන විභාගයේ සියලු කටයුතු සූදානම්..සියලු දරුවන්ට දැනුම්දීමක්..