දිස්ත්‍රික්ක 5කටම අනතුරු ඇගවීම්...හේතුව මෙන්න

By Sithumi May 14, 2023 10:45 AM GMT
Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස අදියර 01 යටතේ විමසිලිමත්ව කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන් වනවා.

  එමෙන්ම දැනුම් දී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 02 යටතේ අවධානයෙන් පසුවන ලෙසයි.

GalleryGalleryGalleryGallery