ඉක්මනින් කෙට්ටුවෙන් රහස් 6ක්...අනිවාර්යයෙන්ම මේ ටික කරලා බලන්න

World Health Organization Weight Lifting Weight Loss Healthy Food Recipes National Health Service
By Sithumini Sep 18, 2024 04:22 PM GMT
Report

උදෑසන අවදි වූ විගස මද රස්නය ඇති වතුර වීදුරුවක් පානය කිරීම තුළින් ආහාර ජීරණය හොඳින් සිදුවේ.


FNBT99

වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි එකක් කවලම් කර උදේ හිස් බඩට බොන්න මාස කීපයක් අඛණ්ඩව පානය කිරීමෙන් ශරීරයේ බර අඩුවේ .

PXSJI8

දිනපතා ආහාරයෙන් පසුව සුදුලූණු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප එකක් පානය කිරීමෙන් ආහාර ජීරණය වර්ධනය කර මේද අවශෝෂණය අඩු කරයි ශරීරයේ බර අඩු කරයි.

කරපිංචා කොළ කොටා සාගාගත් ඉස්ම කෝප්ප 1/2 දෙහි ගෙඩි 1/2 ඉස්ම සමග උදේට පානය කරන්න.

දිනකට විනාඩි 20ක් පමණ ව්‍යායාම වල නිරත වෙන්න.

අධික තෙල් සහිත ආහාර , පැණි රස බහුල ආහාර සහ විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීම අවම කරන්න

Gallery