ඉක්මනින් කෙට්ටුවෙන් රහස් 6ක්...අනිවාර්යයෙන්ම මේ ටික කරලා බලන්න
World Health Organization
Weight Lifting
Weight Loss
Healthy Food Recipes
National Health Service
By Sithumini
උදෑසන අවදි වූ විගස මද රස්නය ඇති වතුර වීදුරුවක් පානය කිරීම තුළින් ආහාර ජීරණය හොඳින් සිදුවේ.
වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි එකක් කවලම් කර උදේ හිස් බඩට බොන්න මාස කීපයක් අඛණ්ඩව පානය කිරීමෙන් ශරීරයේ බර අඩුවේ .
දිනපතා ආහාරයෙන් පසුව සුදුලූණු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප එකක් පානය කිරීමෙන් ආහාර ජීරණය වර්ධනය කර මේද අවශෝෂණය අඩු කරයි ශරීරයේ බර අඩු කරයි.
කරපිංචා කොළ කොටා සාගාගත් ඉස්ම කෝප්ප 1/2 දෙහි ගෙඩි 1/2 ඉස්ම සමග උදේට පානය කරන්න.
දිනකට විනාඩි 20ක් පමණ ව්‍යායාම වල නිරත වෙන්න.
අධික තෙල් සහිත ආහාර , පැණි රස බහුල ආහාර සහ විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීම අවම කරන්න