අද සිට රට පුරා කාල ගුණයේ වෙනසක්.. මේ ප්‍රදේශ වල කලාතුරකින් සිදුවන දෙයක් වෙයි..
Nuwara Eliya
Western Province
TN Weather
Weather
By Aruna
අද දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,වයඹ,දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර, අද හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දෙනු ලබයි.