මේ දින වල දිය නාද්දි පරිස්සම් වෙන්න..නැති නම් මෙවැනි දේ සිදුවිය හැකියි..

Sri Lanka Accident Weather
By Aruna Feb 26, 2023 04:55 AM GMT
Report

යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකි.

අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now