අද රාත්‍රී කාලගුණය ගැන දැනුම්දීමක්...

Climate Change Weather
By Sewvandhi Feb 18, 2023 12:01 PM GMT
Report

 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරන්නේ, අද (18) රාත්‍රියේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඒ අනුව, හෙට (19) දිනයේ දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවද එම දෙර්තමේන්තුව සඳහන් කරයි.

 අද උදෑසන නිකුත් කල වාර්තාව පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery