මැයි වෙනකම්ම වෙන්නෙ මෙන්න මේකයි - දැනන් හිටිය ද මෙහෙම දෙයක්?.
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
අද (22) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය, තවදුරටත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනට බලපා ඇති අධික උණුසුම් තත්වය මැයි මස මුල් සතිය තුළ දී පහව යනු ඇති බවයි.
කෙසේ වෙතත්, නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග එම තත්වය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.