මැයි වෙනකම්ම වෙන්නෙ මෙන්න මේකයි - දැනන් හිටිය ද මෙහෙම දෙයක්?.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 22, 2024 02:21 PM GMT
Report

අද (22) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මැයි වෙනකම්ම වෙන්නෙ මෙන්න මේකයි - දැනන් හිටිය ද මෙහෙම දෙයක්?. | Weather In Sri Lanka Till May 2024

එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය, තවදුරටත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනට බලපා ඇති අධික උණුසුම් තත්වය මැයි මස මුල් සතිය තුළ දී පහව යනු ඇති බවයි.

අද 02න් පස්සෙ කාලය තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

අද 02න් පස්සෙ කාලය තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග එම තත්වය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.