හෙටින් පස්සෙ ද දිවයිනේ ඒ කීව වෙනස වෙන්නේ?.

Department of Meteorology Weather Latest Headlines
By krishani May 07, 2024 02:46 PM GMT
Report

මැයි 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙටින් පස්සෙ ද දිවයිනේ ඒ කීව වෙනස වෙන්නේ?. | Weather In Sri Lanka 08Th May 2024

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ ය.

රට පුරා ජනතාවට අවදානම් නිවේදනයක් - මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.. (PHOTO)

රට පුරා ජනතාවට අවදානම් නිවේදනයක් - මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.. (PHOTO)


එමෙන්ම, සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.