රාත්‍රී අහසේ ඇති වූ අමුතු එළිය ලෝකයම පුදුම කරවයි...(PHOTOS)
New Zealand
By Aruna
රාත්‍රී අහසේ ඇති වූ අමුතු, සර්පිලාකාර ආලෝක හැඩයක් නිසා ඊයේ රාත්‍රියේ දී නවසීලන්තයේ තරු නිරීක්ෂකයින් මවිතයට පත්කෙරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවිමේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වී තිබෙනවා.
නමුත් විශේෂඥයින් පවසන්නේ මෙම "විකාර පෙනෙන වලාකුළු" ඇතිවූයේ Globalstar DM15 චන්ද්‍රිකාවක් රැගෙන ගිය Falcon 9 රොකට්ටුවක් මගින් බවයි.
මෙලෙස දිස්වූ ආලෝකයේ ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


