කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි. - එම ප්‍රදේශ මෙන්න.

Colombo Water Cut Water
By Wayomi Apr 26, 2024 09:55 AM GMT
Report

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, කොළඹ 5 සහ 6, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙහිදී හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.   

.........................................................................

May you Like