වැඩිපුර වතුර බීමත් මාරාන්තිකයි කියලා දැනගෙන හිටියද..?
වතුර කියන්නේ අපේ ශරීරයට අත්‍ය්වශ්‍යම දෙයක්. නමුත් එහෙම අත්‍ය්වශ්‍යම දේවල් වුණත් ඕනවට වඩා භාවිතයට ගැනීම මාරාන්තිකයි කියලා ඔයා දැනගෙන හිටියද..?
එහෙනම් අද අපි ඔබට කියන්න යන්නේ ඒ ගැන. වැඩිපුර ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ බර අනුව ඔබට අවශ්‍ය වතුර ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔබ වතුර පානය කළොත් ඔබේ බඩ පිරෙනවා.
ඒ වගේම තමයි අතිරික්තය රුදිරයට අවශෝෂණය වෙනවා. මේකෙන් වෙන්න පුලුවන් දෙයක් තමයි මොලයේ සයිල ඉදීමීම.
එමගින් ඔබේ මොලය හිස්කබල දෙසට තල්ලූ වීම සිදුවෙනවා.
කෙටි කාලයක් තුළ ලීටර් 6කට වඩා ඔබ පානය කළොත් ඔබේ මොලය ඉදිමී කෝමා තත්වයට පත්වීමටත් ඉඩ තිබෙනවා.
එමගින් මිය යෑමට පවා හැකියාව පවතිනවා. එසේනම් අද සිටම ඔබ ඔබේ බරට අනුව නියමිත ජලය ප්‍රමාණය බීම කරන්න.
ජලය අත්‍යවශ්‍ය නිසා අවශ්‍ය ප්‍රමාණයට අනිවාර්යයෙන්ම පානය කරන්න . නමුත් ප්‍රමාණයට වැඩිය පානය නොකිරිමටත් වග බලා ගන්න.