ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්..!
Sri Lanka
Water Cut
Water Board
By Sewvandhi
හෙට පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 11 සිට පැය 16ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිවේදනය කළේ
. එමෙන්ම අදාළ කාලය තුල කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |