අද ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්..
Colombo
Sri Lanka
Water Cut
By krishani
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ සංවර්ධන කටයුත්තක් නිසා කොළඹ 5 සහ කොළඹ 6 යන ප්‍රදේශවලට අද (18) දින රාත්‍රී 11.00 සිට (19) වන දින පස්වරු 3.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එමෙන්ම එම කාලය තුළ කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජල සැපයුම ලැබෙන බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |