ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් මෙතනින්..
Sri Lanka
Water Cut
By krishani
කෝට්ටේ සහ ඒ අවට ප්‍රදේශවලට අද(25) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු වේ.
අද රාත්‍රී 10.00 සිට හෙට (26) පෙරවරු 8.00 දක්වා පැය 10ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ සහ පාගොඩ යන ප්‍රදේශවලට සහ හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දියේ සිට 7 කණුව හන්දිය දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |