ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Colombo Sri Lanka Water Cut
By krishani Aug 19, 2022 03:46 AM GMT
Report

අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීම් කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (20) රාත්‍රී 11 සිට ඉරිදා (21) පෙරවරු 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

එමෙන්ම කොළඹ 04 ප්‍රදේශවලට අඩු පීඩන සැපයුමක් නිකුත් කරන බව ද සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join