ජල ගාස්තු ඉහළට?..
Sri Lanka
By krishani
සැප්තැම්බර් 01 වනදා සිට ජල ගාස්තු වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ සඳහා වන නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවා තිබෙන බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |