අලුත් පාරේ යන අයට රතු එළියක්.

Kurunagala Meerigama Nihal Lodvik central highway
By Sewvandhi Jan 16, 2022 12:10 PM GMT
Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින් ධාවනයේ යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

තමා මෙම ඉල්ලීම කරන්නේ නව අධිවේගී මාර්ග කොටසේ සමහරුන් විනෝදයට අධික වේගයෙන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති නිසා යැයිද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now