වසංගත රෝගයක,රෝග ලක්ෂණ පෙන්වීමේ කාල සීමාව වෙනස් වෙයි - විශේෂ දැනුම්දීමක්..!
Dengue
symptoms
health units
Anoja Weerasinghe
By Sewvandhi
ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාලය වෙනස් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
තද උණ පවතී නම් පැය 24 ක් ඇතුළත වෛද්‍ය උපදෙස් කරා යොමුවන ලෙසයි එහි ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9,609 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් කළා.
මේ වසරේ ගතවූ කාලය තුළ මදුරුවන් ව්‍යාප්ත වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 230 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |