ප්‍රජාතන්ත්‍රවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රකාශයක්.. (VIDEO)

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Aug 24, 2022 09:53 AM GMT
Report

අද (24) දින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එතුමා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join