වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..
                                    
                    Ali Sabry
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka visa
                
                                                
                    Tourist Visa
                
                                                
                    Russia
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඉදිරියේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද (29) කොළඹ දී රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග පැවති හමුවකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    