මෙරටට පැමිණෙන රටවල් 35ක පිරිසට වීසා නොමිලේ... මෙරට ගත් සුවිශේෂි තීරණය..

Ali Sabry Sri Lanka Tourism Tourism Tourist Visa
By Sithumini Aug 21, 2024 03:34 PM GMT
Report

එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35 ක පුරවැසියන් සඳහා 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට ශ්‍රී ලංකාවට වීසා රහිත ප්‍රවේශය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

මාස 6ක කාලයක් සදහා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිට එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. 

Gallery