ලෝකෙම ආදරේ දිනාගත්ත ඒ දෙන්නාගේ ලස්සන ජීවිතේ.. විරාට් සහ අනුශ්කා(PHOTOS)
                                    
                    Virat Kohli
                
                                                
                    Bollywood
                
                                                
                    Indian Actress
                
                                                
                    Actress
                
                                                
                    Anushka Sharma
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    අනුශ්කා ශර්මා විරාට් කෝලි දෙන්නා ලෝකෙම ආදරේ කරන ජනප්‍රියම යුවලක්. ඔවුන් මේ වන විට සිගිති දියණියකගේ මව්පියන්.
විරාට් ලෝකෙම හදුනන ක්‍රිකට් තරුවක්. ඔහුට ප්‍රේක්ෂක ආදරය හිමිවන්නේ ඉන්දියාවේ පමණක් නොවෙයි. ඒ වගේම තමයි ඔහුගෙ ආදරණීය බිරිද අනුශ්කා. ඇයත් ඉතාම ආදරණීයයි.
මේ දෙන්නගේ ආදරේ ගැන කියද්දි එයාලා ගොඩක් ආදරෙන් ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දෙන්න ගැන දැනගන්න එයාලගේ ප්‍රේක්ෂකයන් හරිම උනන්දුයි.
ඒ නිසාම එයාලාගේ නව තොරතුරු සමාජ මාධ්‍යට මුදා හැරුණු ගමන්ම බොහෝ දෙනෙක් හරිම උනන්දුවෙන් බලනවා.
 එයලාගේ නවතම තොරතුරු දැනගන්න බලන්නකෝ පහතින් 





 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    