පශු වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක...
Sri Lanka
Strike Sri Lanka
Offers
By Parami Dissanayake
සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බව එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ ය.
කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසී ය.