"මන් කලින් කොල්ලව අතෑරියේ රූම් යන්නේ නැති නිසා.. දැන්නම් සතියකට සැරයක්වත් යනවා.. "පන්ති යනවා කියා අනග රැගුම් පාන 11 වසරේ ළමුන්ගේ ඇග හිරි වැටෙන කතාව...(සත්‍ය කතාවක්)
Ministry of Education
Sri Lankan Schools
Education
By Sithumi
"මන් කලින් කොල්ලව අතෑරියේ රූම් යන්නේ නැති නිසා.. දැන්නම් සතියකට සැරයක්වත් යනවා.. "පන්ති යනවා කියා අනග රැගුම් පාන 11 වසරේ ළමුන්ගේ ඇග හිරි වැටෙන කතාව...(සත්‍ය කතාවක්)
මෙය සමස්ථය ගත් විට සත්‍ය කතාවක් ඇසුරෙන් අප උපුටා ගත්තකි.
මේ දිනවල බොහෝ දෙනා අතර සංවාදයට බදුන් වී ඇති කාරණයක් පිළිබදවයි මේ අවදානය. පසුගියදා ගුරුවරියක් ඇගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කර තිබුණා.
ඇය එහිදි කියා තිබුණේ පසුගියදා ඇයට මුහුණ දෙන්නට සිදුවූ සත්‍ය සිදුවීමක් ලෙසින්.
ඇය පන්තියට පැමිණෙන විට සිසුවියන් දෙදෙනෙක් කතා කර කර සිටි දෙයක් පිළිබදව ඇය මෙලෙස ප්‍රකාශ කර තිබුණා..
ඇය එහිදි මෙලෙස ප්‍රකාශ කිරීම පිළිබදව දීර්ඝ ලෙස මේ වන විට සංවාදයට බදුන්වී තිබේ.
එහිදි ඇය දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා තිබුණු අතර ඇතැම්ය ඇයව විවේචනයද කර තිබුණි.