ලියාපදිංචි ඖෂධවල අනන්‍යතාවය තහවුරු කරන්න හඳුන්වලා දෙන්න යන අලුත්ම දේ මෙන්න.
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
Drugs
By Wayomi
ලියාපදිංචි ඖෂධවල අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය (NMRA) විසින් විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
NMRA සභාපති ආචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ ඊට අදාළ නියෝගයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදී ඇති බවයි.
ඖෂධ සඳහා ව්‍යාජ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීම වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.
NMRA විසින් අනුමත කරන ලද සෑම ඖෂධයක් සඳහාම මෙම විශේෂ ස්ටිකරය ලබාදෙන බව වෛද්‍ය විජේවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
.........................................
May you Like