දුරකථන වගේම ලගදීම වාහනත් සෑහෙන ගාණකින් අඩුවෙන්න යයි.. ලගදිම වෙන්න යන දේ මෙන්න..

Businessman Department of Motor Vehicles vehicle imports sri lanka
By Gagana Apr 24, 2024 03:31 AM GMT
Report

ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව ඉදිරියේදි වාහන මිලත් සැලකිය යුතු මට්ටමෙන් පහත වැටීමෙ සම්භාවිතාවක් තිබෙන බව වාහන ආනයනකරුවන් පවසනවා.

පසුගියදා දුරකථන මිලද ඉතා විශාල ලෙස පහත වැටීමට්ග් සමග මෙම උපකල්පනයට එලැඹි බවයි ඔවුන් පවසන්නේ.

ඩොලරය අඩුවීමේ තත්වය සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම එම සහනය ජනතාවට සැලසීමේ අවශ්‍යතාවය තවදුරටත් පවතින බවද ඔවුන් අවදාරණය කරනවා.

ඒ අනුව ඉදිරියේදි වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙම පණිවිඩය ඉතාම වැදගත් වනවා.