බදු සහනය මත සුඛෝපභෝගී වාහන ගෙන්වීමෙදී සිදු වූ දෙයක් ගැන විශේෂ හෙළිදරව්වක්..
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Electric Vehicle
                
                                                
                    Sri Lanka Customs
                
                                                
                    Department of Motor Vehicles
                
                                                
                    vehicle imports sri lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙන පුවතක් වාර්තා වනවා.
ඒ, 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූ වාහන සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.
 
මෙම තීන්දුව ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසිනි.
 
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    