වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය ප්‍රකාශ කෙරේ..!

Ranjith Siyambalapitiya Sri Lanka Economic Crisis Department of Motor Vehicles vehicle imports sri lanka
By Sewvandhi Jan 08, 2024 04:35 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි.

අද (08) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවය.

Sponsored By Sarrita Jewellery

වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය ප්‍රකාශ කෙරේ..! | Vehicle Market Sri Lanka