යළි මෙරටට වාහන ගෙන්වීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Businessman Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna May 01, 2024 07:15 AM GMT
Report

විධිමත් නියාමන වැඩපිළිවෙලක් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

පසුගිය වසරවල දී 2017, 2018, 2019 වසරවලදී 85%ක් ආනයනය කර ඇත්තේ භාවිතා කරන ලද වාහන බවයි පැවසෙන්නේ.

මේ අනුව, වාහන ගෙන්වන්න කොළ එළියක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි, එම සංගමය සඳහන් කර ඇත්තේ