වාහන ආනයනය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිගෙන් ලැබුණු තීන්දුව මෙන්න...
Ranjith Siyambalapitiya
Electric Vehicle
Department of Motor Vehicles
vehicle imports sri lanka
By Sithumini
මේ වසරේ තුන්වන කාර්තුව වන විට වාහන ආනයන ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා විශේෂයෙන්ම පොදු අවශ්‍යතා සහිත වාහන වලට එහිදි ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එනම් බර් රථ ලොරි රථ සදහා මූලිකත්වය ලබා දීමට එහිදි නියමිතයි.
ඉන් අනතුරුව යතුරුපැදි ආනයනයටත් ආනයනට අවසර ලබා දෙන බව සදහන් ඉන් පසුව සාමාන්‍ය මෝටර් රථ ආනයනය කිරීමටත් ඉන් අනතුරුව සාමාන්‍ය මෝටර් රථ ආනයනය කිරීමටත් කටයුතු කරන බව ඔහු එහිදි සදහන් කළා.
සුඛෝපභෝගි වාහන කෙරෙහි අවදානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවයි ඔහු ප්‍රකාශ කළේ.
වසරක් ඇතුළත මෙම සියලු වාහන අදියර කිහිපයක් යටතේ සිදුකරන බව ඔහු එහිදි සදහන් කළා.