අහස උසටම ගිය එළවළු සහ මාළු මිල..

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By krishani Jun 04, 2023 06:17 AM GMT
krishani

krishani

in ආහාර
Report

වෙළෙඳපළේ එළවළු සහ මාළුවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා හිමිකරුවන් ද පවසයි.

මෙරට ජනතාවට කුණු බක්කිවල තිබෙන එළවළු පවා සෝදා කෑමට ගැනීමට සිදු වී ඇති බව ජනතාව චෝදනා කරයි.

එමෙන්ම සාම්බාරු හොද්ද පවා සාදා ගැනීමට නොහැකි බව කුඩා ආපන ශාලා හිමියන් චෝදනා කරයි.

මේ අතර, විදුලි බිල සහ වතුර බිල ගෙවා ගැනීමට හැකියාවක් නැති බවත් සිල්ලර වෙළෙදුන් පාරිභෝගික ජනතාව ද නැතිව වෙළෙඳපොළ හිස්ව පවතින බවත් වෙළෙඳසල් හිමියන් චෝදනා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join