එළවළු මිළ ගණන් සීඝ්‍රයෙන් පහළ බසී..අද සටහන් වූ මිල ගණන් මෙන්න..

Businessman Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Apr 24, 2024 05:55 AM GMT
Report

මේ දින වල රට පුරා ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු මිල ගණන් සිඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.

ඒ අනුව, අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්

අමු මිරිස් රුපියල් 50.00

මාලු මිරිස් රුපියල් 100.00/140.00

තක්කාලි රුපියල් 25.00/35.00

නෝකොල් රුපියල් 30.00/40.00

රාබු රුපියල් 30.00/40.00

බන්ඩක්කා රුපියල් 40.00/50.00

වැටකොළු රුපියල් 50.00/70.00

පතෝල රුපියල් 50.00/70.00

වට්ටක්කා රුපියල් 80.00/100.00

ගෝවා රුපියල් 70.00/120.00

ලික්ස් රුපියල් 120.00/130.00

බෝංචි රුපියල් 90.00/110.00

වම්බටු රුපියල් 70.00/80.00

කැරට් රුපියල් 200.00/250.00

ලූනු කොල රුපියල් 100.00

දෙහි රුපියල් 1200.00

ඉගුරු රුපියල් 2600.00

බී ලුනු චයිනා රුපියල් 240.00

බී ලූනු ඉන්දියන් පොඩි රුපියල් 480.00

බී ලූනු ඉන්දියන් ලොකු රුපියල් 580.00

අල රට රුපියල් 130.00

අද(24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලුවල තොග මිල ගණන් මෙසේ ය.

කැරට් රුපියල් 200.00

බෝංචි රුපියල් 120.00

වම්බටු රුපියල් 100.00

අමු මිරිස් රුපියල් 120.00

ලික්ස් රුපියල් 180.00

ගෝවා රුපියල් 150.00

බීට් රුපියල් 160.00

තක්කාලි රුපියල් 80.00

මාලු මිරිස් රුපියල් 300.00

පතෝල රුපියල් 180.00

වැටකොළු රුපියල් 150.00

බන්ඩක්කා රුපියල් 100.00

වට්ටක්කා රුපියල් 150.00

රාබු රුපියල් 80.00

නෝකොල් රුපියල් 100.00

ලූනු කොල රුපියල් 150.00

දෙහි රුපියල් 1200.00

ඉඟුරු රුපියල් 3200.00

අලු කෙසෙල් රුපියල් 200.00

මෑකරල් රුපියල් 50.00