අද එළවලු මිල වාර්තාගත ලෙස පහළ බසී..අද සටහන් වූ නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..

Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Mar 09, 2024 04:33 AM GMT
Report

මෑත කාලයේ වාර්තා වූ අඩුම එළවලු මිලක් අද දිනයේ සටහන්ව වී තිබෙනවා.

මෙලෙස පෑලියගොඩ එලවලු වෙළඳ පොළෙහි මීට සති කිහිපයකට පෙර පැවති අධික මිල ගණන් වලට සාපේක්ෂව අද දිනයේ ඉතා අඩු මිල ගණන් පවතින බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

මේ අනුව, අමු මිරිස් රු 300ට මාලු මිරිස් රු 400ට පහත වැටි ඇත.

අනෙක් එලවලු ද රු 300ට වඩා අඩු අගයන් සටහන්ව තිබීම විශේෂත්වයක්.

නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල සිල්ලර එලවලු මිල kg1ක් රු 600 ආසන්නයේ ඇත.

පෑලියගොඩ එලවලු වෙළඳ පොළෙහි අද සටහන්වූ නව මිල ගණන් මෙන්න.

GalleryGallery