බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න.. (PHOTO)
Cricket
Sri Lanka Cricket
Bangladesh
Bangladesh Cricket Team
Latest Headlines
By krishani
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
පළමු තරඟ දෙකේ දී නායකත්වය උප නායක චරිත් අසලංක දරන බව වාර්තා වේ.
එමෙන්ම, පැතුම් නිශ්ශංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත.
කෙසේ වෙතත්, එම සංචිතය පහතින් දැක් වේ,
