සියල්ලන් හඬවා තුරග තරග පිටියේදී අවසන් වූ සරසවි ප්‍රේමයෙ පෙම්වතුන් යුවළ සමාජ මාධ්‍යයේ සිදු කළ දේ - (PHOTOS)

University of Colombo Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi මාස 2 කට පෙර
Report

ඊයේ (17) දින කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරිමේ පුවතක් වාර්තා විය. එයට හේතුව වෙනත් සබඳතාවක් මුල් කරගෙන බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

තරුණිය ප්‍රේම සබඳතාව නතර කිරීමට යන විටදී ඇයව වෙනකෙකුට අයිති නොවෙන්නට ඇයව පෙම්වතා ඝාතනය කර ඇති බව පොලීසියට පවසා තිබෙනවා.

මේ තරුණයා සහ තරුණිය තමන්ගේ යූටියුබ් නාළිකා හරහා තමන් ඉගෙන ගත් විෂය දැනුම පාසල් දරුවන් වෙත ලබාදීමද සිදු කර තිබෙනවා.

ඒ වගේම තරුණයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනප්‍රිය විද්‍යා විෂය උගන්වන ටියුෂන් පන්ති ගුරුවරයෙකුද වනවා.

සමාජ ජාලාවලද මේ දෙපළ ප්‍රේමණීය යුවලක් ලෙස හැසිරී තිබෙන බව ඔවුන්ගේ සමාජ ජාලා පරික්ෂා කිරීමේදී පෙනී යනවා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ සේයාරූ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery