අද වුණා වගේම හෙටත් වෙයි ද?. දැඩි තීරණයක් මෙන්න..

Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani May 04, 2024 06:18 PM GMT
Report

අද (04) තුන්වන දිනටත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

අද වුණා වගේම හෙටත් වෙයි ද?. දැඩි තීරණයක් මෙන්න.. | University Non Academic Staff Strike 04Th May 2024

ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වූයේ වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් ය.

මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ද ඇණහිට තිබෙනවා.

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..

වැටුප් වැඩි වෙයි ද?. ලැබුණ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ තම ගැටලුවලට මැයි මස 08 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.