ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය සිදුකළ විශේෂ දේ..
Sri Lanka
By krishani
යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ ළමයින්ගෙන් බොහෝ දෙනෙක් මන්දපෝෂණය හා සම්බන්ධ හේතූන් නිසා මියයාමේ අවදානමක් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |