උමංදාවට පහරදුන් පස් දෙනෙකුට සිදුවූ දේ

Sri Lanka SL Protest Sri Lanka Police Investigation
By Sewvandhi Aug 26, 2022 03:23 PM GMT
Report

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මස 10වනදා හානී කළ බව කියන පුද්ගලයන් 05ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එල්ලවන චෝදනාව වන්නේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දේපළවලට පහර දී අනර්ථයක් සිදු කිරීමයි.

සැකකරුවන් 04දෙනෙකු පෙරෙයිදා(24) අත්අඩංගුවට ගෙන තිබූ අතර සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අද(26) පෙරවරුවේදීයි. සැකකරුවන් වයස අවුරුදු 27 සහ 62 යන වයස්වල පසුවන මඩහපොල සහ පන්සියගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

...............................................................................

YOU MAY LIKE THIS VIDEO

පාසල් වාර විභාග ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW