උදාරයි.. මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක.. එකපාරක් බැලුවොත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. අනෙ එයාගෙ ලස්සන.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani May 06, 2024 06:28 PM GMT
Report

මේ දවස්වල ලංකාවෙම තරුණයන්ගේ ක්‍රෂ් එක තමයි උමා අසෙනි කියන්නේ.

ඉතිම් ඇය ගැන නම් මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

ඒ තමයි උමා රසික හදවත් වල ලැගුම් ගෙන ඉන්නවා කීවොත් මා නිවැරදි.

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේ ම ගී පද රචිකාවක් ද වෙනවා.

ලැබෙන චරිතය කුමක් වුණත් චරිතයට උපරිම සාධාරණයක් කරන තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීම රසික හදවත් දිනා ගැනීමට හේතුව නොවේ ද?.

මේ වන විට තරුණ තරුණියන් අතර ඉතාමත් ජනප්‍රිය ගීතයන් රැසක්ම ඇගේ වීම ද විශේෂත්වයක් වේ.

ඉතිම් බලන්නකෝ එයාගේ ලස්සන.ලස්සන වගේම ඇය උගත් තරුණියක්..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery