අගමැති මහින්ද බිලියන ගණනක් මුදල් උගන්ඩාවේ තැන්පත් කළා ද ..? උගන්ඩා සමාගමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..!

Sri Lanka Uganda Gotabhaya Rajapaksha Mahibda Rajapaksha Money saving
By Sewvandhi Apr 17, 2022 04:25 PM GMT
Report

උගන්ඩාවේ සෙරනිටි සමූහ ව්‍යාපාරයේ සමාගම් ශ්‍රී ලංකාව තුළ තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උගන්ඩාවේ සෙරනිටි සමූහයේ සමාගම්වල ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ෆේස්බුක් පෝස්ට් කිහිපයක් චෝදනා කළා.

සමාගම නිවේදනයක් නිකුත් කරමින් හිමිකම් ප්‍රතික්ෂේප කර ඇත.

එම නිවේදනය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery