උඩුවේ හිමි ප‍්‍රබල ඇමති වෙනුවෙන් ගැටබරු යයි.. දෙදිනකට පසු ඇමතිකමත් නැතිවෙයි.
Sri Lanka
Religion
Political
Gatabaru deewalaya
Uduwe dammaloka Himi
By Aruna
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙනියායේ ගැටබරුහිදී හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් පූජාවක් පවත්වා තිබෙනවා.
මේ සඳහා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ද එක් වී ඇති අතර සීමිත පිරිසක් පමණක් එක්ව ඇතැයිද සදහන්.
එම පූජාවෙන් දින දෙක තුනක් යන්නට පෙර අදාළ හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය අහිමි වීමද විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |