එන්න එන්නම ලස්සන වෙන උදාරිගෙ ලස්සන වෙන රහස මොකක්ද? බලන්නකෝ කුමාරිකාවක් වගේ ලස්සනම ලස්සන උදාරි.. (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips Actress
By krishani Oct 28, 2023 03:36 AM GMT
Report

උදාරි වර්ණකුලසූරිය කියන්නේ රිදි තිරයෙත් පුංචි තිරයෙත් ප්‍රේක්ෂක ආදරය නොවඩුවම ලබන රංගන ශිල්පිනියක්.

ඉතිම් උදාරි ඒ නිසා ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක් කිවොත් නිවැරදි.

උදරී මේ ළගක දවසක දී පොටෝ ෂුට් එකක් කරලා තිබ්බා.ඒකට ගොඩක් ප්‍රතිචාරත් ලැබිලා තිබුණා.

බලන්නකෝ එයාගේ ලස්සන,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery