මෙරට අයිතිහාසික තීන්දුවක්.. පොලිස් නිලධාරින් දෙදෙනෙකුට මරණ දඩුවම.. නියම වූ හේතුව මෙන්න..!

Sri Lanka Police Supreme Court of Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Mar 04, 2024 10:46 AM GMT
Report

අද (04) කොළඹ මහාධිකරණය විසින්, පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කළේය.

ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමිනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.