අතුරුදහන් වූ දරුවන් දෙදෙනෙක් සොයා මෙහෙයුම්
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනාමින් සිටියදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙකු සෙවීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ (29) පස්වරුවේ මිතුරන් කණ්ඩායමක් සමග දියනාමින් සිටියදියි මොවුන් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ.
අතුරුදන්ව ඇති දරුවන් දෙදෙනා 13 සහ 14 යන වයස්වල පසුවන පල්ලෙකැලේ - ජනසවිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |